Training center section

You are here

ප්‍රකාශ තන්තු හා සංදාම යෙදීම

all you want

ජාතික මෙන්ම අන්තර්ජාතික විදුලිසංදේශන සමාගම්වල සහායද හිමි ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අති නවීන විදුලිසංදේශන දත්ත සම්ප්‍රේෂණ ජාලය මෙරට විදලිසංදේශන යටිතලපහසුකම් ව්‍යුහයේ පදනම වේ. තඹ හා ප්‍රකාශ තන්තු සංදාම යෙදීමේ තාක්ෂණයන් (optical fibre cabling) පිළිබඳව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතු අති විශිෂ්ට දැනුම ලබා ගත හැකි දොරටු, මෙම සුවිශේෂී ක්ෂේතයෙහි වෘත්තීය දිවියක් ඇරඹීටම කැමති ඔබ වෙනුවෙන්ද දැන් විවර වී තිබේ.

ඔබ වෙත ලබා දෙන සුදුසුකම්

 

 

සංදාම හඳුන්වා දීමේ පාඨමාලාව

 

 
--> Scroll To Top