Our data communication courses provide a clear and straightforward understanding of many of the components and operations of data networks.
මෙම පාඨමාලාව සාර්ථක ලෙස නිම කිරීමෙන් අනතුරුව පරිගණක ජාල හා ඒවා වින්‍යාසගත (configure) කිරීම පිළිබඳ පුළුල් දැනුමක් ලබාගත හැකි වනු ඇත.
ඇතුළත් වීමේ අවම සුදුසුකම්:
ජාලකරණය ආශ්‍රිත මූලික දැනුමක් සහිත පාසල් අධ්‍යාපනය හමාර කළ අය හා වෘත්තිකයින් හට මේ සඳහා අයැදුම් කළ හැක.