අපගේ ඉලෙක්ට්‍රොනික විද්‍යා පාඨමාලා සකස් කර ඇත්තේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ මූලිකාංග පිළිබඳ සවිස්තර දැනුමක් සිසුන් වෙත ලබා දිය හැකි පරිදිය. ඉලෙක්ට්‍රොනික පරිපථ සැලසුම් කිරීම, අලුත්වැඩියා කිරීම හා නඩත්තු කිරීම වැනි කරුණු සම්බන්ධ දැනුමක් ලබා ගැනීමට අපගේ සිසුන්ට කදිම අවස්ථාවක් අප විසින් සලසා තිබේ.