Training center section

You are here

පේරාදෙණිය

all you want

1983 වසරේදී ස්ථාපිත පේරාදෙණිය ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානය පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට නුදුරෙන් මහනුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල ගලහ හංදියේ පිහිටා තිබේ.

අති නවීන විද්‍යාගාර, පන්ති කාමර, පුස්තකාලයක් හා පරිපාලන කාර්යාල වැනි අවශ්‍ය සෑම පහසුකමකින්ම මෙම මධ්‍යස්ථානය පොහොසත්ය.

පහසුකම්
පරිගණක භාවිතය හා අන්තර්ජාල ප්‍රවේශය
විද්‍යාගාර පහසුකම්
 
--> Scroll To Top